Thursday 25 February 2010

බයිස්කෝප් සිංහලෙන් එකේ රසික යාළුවන්ට මගෙන් තෑග්ගක්..!


බයිස්කෝප් සිංහලෙන් එකේ යාළුවො මහන්සි වෙලා හදන සිංහල සබ් ටයිට්ල්ස් වල නියම ප්‍රයෝජනය ගන්න නම් ඒ ෆිල්ම් එක සිංහල සබ් එක්කම හෝම් තියටර් හරි DVD Player+TV එකකින් හරි බලන්න තියේනම් කොච්චර හොදද නේද?

මම අද ඉදිරිපත් කරන මේ සොෆ්ට් වෙයා එකින් පුළුවනි ඒ විදියට ඩීවීඩී එකක් බර්න් කරන්න. මේක ෆ්‍රී වෙයා එකක්.ඒ වුනත් සුපිරි මෘදුකාංගයක්. DVD Flick තමයි මේ සොෆ්ට් ‍‍වෙයා එක. මේ තියෙන්නේ තිර පිටපතක්.හැබැයි මේක භාවිතා කරලා ඩීවීඩී ගහලා පිටකොටුවේ බිස්නස් කරලානම් අහු වෙන්න එපා.. ළමයි

මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක. DVDFLICK

මේ සොෆ්ට් වෙයා එක ගැන වැඩි විස්තර Details

2 අදහස් උදහස්:

පොතේ ගුරා said...

තැන්කූ සහෝ,ගොඩක් වටිනව අපි හැමෝටම..ඔන්න මූණු පොතේ යාලුවන්ට දුන්න ලින්ක් එක.. :)

රොකියා | Udara said...

වැඩේනම් හොඳයි, ඒත් ඉතින් ඕකත් කට්ටිය බිස්නස් එකක් කරගත්තොත් තමයි දුක.