මගේ Kaspersky IS 2009 expire වෙන්න තව දවස් කීපයක් නිසා ත් මේ දවස්වල අතමිට ටිකක් අමාරු නිසාත් කල්පනා කලා මොකද මගේ කොම්පියුටරේ ආරක්ෂාවට කරන්නේ කියලා. මොකද මගේ ඹෆීස් කොම්පියුටර් වලට ගහන පෙන් වල දාහක් වෛරස් මගේ එකට එන මග අවහිර කරන්නම එපායැ.Avaast, AVG වගේ ෆ්‍රී එකක් දාන්නත් කල්පනා කලා. ඒත් මගේ හිත ටිකක් බයයි ඒවා ෆ්‍රී වර්ෂන් නිසා පූර්ණ ආරක්ෂාවක් නැති වෙයි කියලා.
ඹහොම ඉන්නකොට තමයි මේ චාන්ස් එක වැදුනේ Norton Internet Security 2010 දින 60ක කාලයකට ෆ්‍රී .
දින 60ක් වෙනකොට මට රෙජිස්ටර් ඇන්ටි වෛරස් එකක් ගන්න පුළුවන් වේවි එතකම් මෙක ලොකු දෙයක්.
ඔයාලටත් ඕනනම් මෙන්න ලින්ක් එක Norton Internet Security 2010.
ඒ එක්කම වඩා හොද ඇන්ටි වෛරස් වැඩසටහන මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා.
Monday, 10 May 2010
Norton Internet Security 2010 දින 60කට නොමිලේ ලබා ගන්න
Subscribe to:
Posts (Atom)