www.microsoft.com/srilanka හි සදහන් ආකාරයට Ms Office 2007 සිංහල අතුරු මුහුණතට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය Windows Vistaය.
නමුත් මාගේ අත් හදා බැලීම්අනුව මෙය Windows XP Service Pack 3හි මත ධාවනය Ms Office 2007ටද යොදා ගත හැක. (XP SP2 වලනම් බලන්න බැරි උනා.)
(Microsoft හිතුවා මදි අපට Vista විකුන්න........)
Thursday, 16 July 2009
Ms Office 2007 සිංහල අතුරු මුහුණතට Windows Vista ඕනමද?
හදන්නත් කළින් නරක්වන පාන් ගෙඩිය
මෙහි සදහන් ආකාරයට මෙම පාන් ගෙඩිය නරක් වන්නේ නිපදවීමටත් මාස 11කට ප්‍රථමයෙනුයි.
නි. දිනය :- 28 DEC 2008
කල් ඉකුත් දිනය :- 29 JAN 2008
මාරයි නේද?
මේක කාටවත් අපහාසයක් එහෙම කරන්න නෙමෙයි. වෙලා තියෙන්නේ මට හිතෙන විදියට කල් ඉකුත් දිනය ගහද්දි 2009 වෙනුවට ගහලා තියෙන්නේ 2008.
නමුත් මට තියෙන ගැටළුව මොන පාන් ගෙඩියක්වත් මාසයක් කල් තබාගන්න පුළුවන්ද කියලයි.
Subscribe to:
Posts (Atom)