පිස්සු හැදෙනවා මේවට. වෛරස්, ස්පයිවෙයා, ට්‍රොජන්ස්, නෙට්වර්ක් ඇටැක් මෙකී නොකී බහුබූත සේරගෙන්ම බේරෙන්න හිතාගෙන ගත්තා Kaspersky Internet security 2009 3User for 1Year. ගත්තේ 2009/මැයි මාසෙ දැන් ලයිසන් එක කල් ඉකුත් වෙන්න ලග නිසා බැලුවා ලයිසන් එක. පැණි වරකා ගහටත් හෙන ගැහැව්වලු Expire Date 20/05/2010 තව දවස් තියෙනවළු 2330ක්. ඒ කියන්නේ තව වසර 6.38 ක්. භාවිත කල කාළයත් සමග බැළුවොත් වසර 7කටත් වැඩියි. පින්තූරය බලන්න.
කොච්චර ප්‍රසිද්ධ සොෆ්ට් වෙයා වුනත් මේ වගේ විහිළු බග්ස් තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් අපට අපගේ කොම්පියුටර් වලට දෙය්යන්ගේම පිහිටයි. ඔබගේද අදහස් දක්වන්න.
Wednesday, 28 April 2010
Kaspersky Internet security 2009 වසර 7කට ලයිසන් දෙයි
Subscribe to:
Post Comments (Atom)
6 අදහස් උදහස්:
can't be true.
This is so obvious as a bug and I'm using same software. strange scene.
It shows correct count to me.
btw ube system date eka harida :D
@Grey:
my system date is correct;
This is Software Bug.
May be this might be a bug
Or else you have infected by some virus.(Assumed that you use genuine software)
so better to scan hdd disk and verify it.
ඕවා ඔහොම තමා :P
මේ අපි වගේ BitDefender පාවිච්චි කලා නම් ඔය මොකවත් නෑ නේ. BitDefender is the No:1 Anti-Virus Software.
@Viduruvan,
Thanks for comment
@deeps,
අනේද කියන්නෙ.
@ආදර කතාව,
මැයි 20න් පස්සේ බලමුකෝ
Post a Comment