පිස්සු හැදෙනවා මේවට. වෛරස්, ස්පයිවෙයා, ට්‍රොජන්ස්, නෙට්වර්ක් ඇටැක් මෙකී නොකී බහුබූත සේරගෙන්ම බේරෙන්න හිතාගෙන ගත්තා Kaspersky Internet security 2009 3User for 1Year. ගත්තේ 2009/මැයි මාසෙ දැන් ලයිසන් එක කල් ඉකුත් වෙන්න ලග නිසා බැලුවා ලයිසන් එක. පැණි වරකා ගහටත් හෙන ගැහැව්වලු Expire Date 20/05/2010 තව දවස් තියෙනවළු 2330ක්. ඒ කියන්නේ තව වසර 6.38 ක්. භාවිත කල කාළයත් සමග බැළුවොත් වසර 7කටත් වැඩියි. පින්තූරය බලන්න.
කොච්චර ප්‍රසිද්ධ සොෆ්ට් වෙයා වුනත් මේ වගේ විහිළු බග්ස් තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් අපට අපගේ කොම්පියුටර් වලට දෙය්යන්ගේම පිහිටයි. ඔබගේද අදහස් දක්වන්න.
Wednesday, 28 April 2010
Kaspersky Internet security 2009 වසර 7කට ලයිසන් දෙයි
Subscribe to:
Posts (Atom)