Sunday 13 September 2009

තරම මනින්න මීටරයක්



අන්තර්ජාලය භාවිත තරන ‍බොහෝදෙනා තමන් භාවිතා කරන දත්ත සහ කාළය ට ගෙවීම් කරන නිසා එම ප්‍රමාණයන් මැන ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනවානේ. ඉතින් මෙන්න මට ලැබුනු ඉතාම හුරැබුහුටි දත්ත මීටරයක්. මෙහි විශේෂත්වය තමයි බ්‍රව්සරයේ ‍ටයිටල් බාර් එක මත නිතරම සක්‍රීයව පැවතීම. (එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක මත). මෙන්න ලින්ක් එක . මේක පොඩි සොෆ්ට්වෙයා එකක්.

3 අදහස් උදහස්:

Chanaka Aruna Munasinghe said...

It is not Free, It is a ShareWare

තුෂාර ජයරත්න. said...

@ chanaka Aruna Munasinghe
sorry. itis share ware but we can use that re installing method

Anonymous said...

මෙහෙමවත් අපි නෙට් එකේ ඉන්න වෙලාව අඩු කර ගන්න පුලුවන් වෙයිද මන්දා... :)