අන්තර්ජාලය භාවිත තරන බොහෝදෙනා තමන් භාවිතා කරන දත්ත සහ කාළය ට ගෙවීම් කරන නිසා එම ප්‍රමාණයන් මැන ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනවානේ. ඉතින් මෙන්න මට ලැබුනු ඉතාම හුරැබුහුටි දත්ත මීටරයක්. මෙහි විශේෂත්වය තමයි බ්‍රව්සරයේ ටයිටල් බාර් එක මත නිතරම සක්‍රීයව පැවතීම. (එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක මත). මෙන්න ලින්ක් එක . මේක පොඩි සොෆ්ට්වෙයා එකක්.
Sunday, 13 September 2009
තරම මනින්න මීටරයක්
Subscribe to:
Post Comments (Atom)
3 අදහස් උදහස්:
It is not Free, It is a ShareWare
@ chanaka Aruna Munasinghe
sorry. itis share ware but we can use that re installing method
මෙහෙමවත් අපි නෙට් එකේ ඉන්න වෙලාව අඩු කර ගන්න පුලුවන් වෙයිද මන්දා... :)
Post a Comment