මේ මම කියන්න යන්නේ SLT ලගේ අළුත් V Talk පැකේජ ගැන. ඒ ගැන විස්තර මෙතනින් (SLT) .
ඉතින් මේකට අනුව ගොඩක් ලොකු බිල් එන අයටනම් රු. 250ක් ගෙවලා තමන්ට ගැලපෙන අළුත් පැකේජයකට මාරු වුනාට කමක් නැහැ. ඒත් පොඩි බිල් එන අයනම් මාරු වෙන්න ඉස්සර පොඩ්ඩක් ගණන් හදලා බලන්න.
තව වැදගත්ම SLT කට්ටිය සගවන කරුණ තමයි මෙතෙක් ගෘහස්ථ පාරිභෝගිකයන් සදහා හිමිවූ රු. 400 යේ වට්ටම නව පැකේජ සදහා නොමැති වීම.
Sunday, 16 August 2009
පනින්න (මාරු කිරීමට)පෙර සිතා බලමු.
Subscribe to:
Post Comments (Atom)
3 අදහස් උදහස්:
පට්ට බොරුවක් SLT කාරයා කරන්නේ.....
හොරෙන්ම ආරම්භක ගාස්තුවකුත් දාලා........!!
ඒවා advertise කරන්නේ පොඩියට......!!
කොහොම උනත් දැන් මට නම් ස්ථාවර දුරකථන වලට වඩා ජංගමේ පාවිච්චි කරන එක ලාබයි..... :D
අපි නම් උපහාරෙන් තමයි වැඩ.. රෑට (6න් පස්සෙ) කෝල් ගැනෙන්නෙ බොහොම අඩුවෙන්.. ඒක නිසා අපි නම් 250ට බහින්න ඉන්නෙ.. (ඒ අතින් නම් වාසී) ;)
slt eake inne horu........... :X :D
habai ADSL nam mare maru
mama asela
Post a Comment