Monday 6 July 2009

අළුත් ඇදුමක් ඇන්දවූ පරණ සර්ච් එන්ජිම


Google ලාට තරගයක් දෙන්න වින්ඩෝස් ලයිව් කට්ටිය හදපු අළුත්ම සර්ච් එන්ජිම තමයි මේ.
තරමක් ආකර්ශණිය වගේම පහසුකම් අතිනුත් ටිකක් හොදයි වගේ. ට්‍රයි කරලා බලන්න.
මෙන්න ලින්ක් එක.

www.bing.com

2 අදහස් උදහස්:

Anonymous said...

habayi google lata tharagayak denna bing.com ekata thawa kal yai..

තුෂාර ජයරත්න. said...

@ panhinda ඔව්.. දැනට ගූගල් පරිහරණය 60%ක් විතර, ඊළගට යාහූ,ඊළගට තමයි වින්ඩෝස් කට්ටිය ඉන්නේ.....