ආසද? එහෙනම් යන්න http://www.the-page.net
ඊට පස්සේ තමන්ගේ කැමති නම දීලා ඹ්කේ කරන්න. ඊට පස්සේ එන පේජ් එක තමන්ගේ හෝම් පේජ් ලෙස සකසාගන්න. වෙනසක් නේද හැමදාම Google ලෙස දකිනවාට වඩා?.........
Sunday 28 June 2009
තමන්ගේම නමින් සර්ච් පේජ් එකක්......!
Subscribe to:
Post Comments (Atom)
3 අදහස් උදහස්:
මමත් හරි කැමතියි අලුත් අලුත් දේවල් හොයන්න කොහොමද අයියා මේවා හොයාගන්නේ මටත් හොද සියිට් ටිකක් කියන්නකෝ
@randeera මේකනම් මම හොයා ගත්තේ ASHAMPOO සොෆ්ට් වෙයා ඩව්න්ලෝඩ් කරන්න ගිහින් අහම්බෙන් වගේ.... මේ වගේ දේවල් බොහෝ විට හමුවන්නේ අහඹු ලෙස විවිධ වෙබ් අඩවි සහ බ්ලොග් වලට පිවිසීමේදීයි.
ස්තූතියි,
නියමයි මචං මරේ මරු.......
Post a Comment