Tuesday 16 December 2008

ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් පාරිභෝගිකයා සුරැකේ

මෙි දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති හෙජින් ගිවිසුම සම්බන්ධව බොහෝ විට 17 දා වන විට ජනතාවට වාසිදායක තීන්දුවක් ලැබෙනු ඇතැයි මම සිතමි. මෙන්න එහෙනම් හැමෝටම comments දානවට අමතරව කරන්න පුංචි survey එකක්.

මේ සටහන මා මුළුමනින්ම උබුන්ටූ මත සිට කරන පළමු සටහන බවද මතක් කර සිටිනුයේ ඉමහත් සතුටකිනි.

3 අදහස් උදහස්:

Anonymous said...

මල්ලි අපටත් කියන්නකෝ කොහොමද උබුන්ටු වලට සිංහල දාන විදිය

Harshana said...

@sooriyarachchi
ඔයා ලේසි ක්‍රමයක් භාවිතා කරන්න.
http://sinhala.kalingasblog.com/2008/12/06/installing-sinhala-unicode-support-in-kubuntu/

http://harshana.net/index.php/sinhala-support-in-ubuntu/

තුෂාර ජයරත්න. said...

@ sooriyaarchchi,
මට ත් උදව් කලේ කාලිංග, හර්ෂණ, සහ මලින්ත යන මහත්වරැන්, ඉහත ඇති comments එකේ ලිංක් භාවිතා කර උත්සහ කර බලන්න. මා සිතන අයුරින් ඔබ භාවිතා කරන්නේ උබුන්ටු 8,10 ව(ර්)ෂන් නම් වඩාත් හොද දෙවන ක්‍රමයයි.