බලය බෙදීම (හොදද මන්දා)
දකුණු පළාත - මහින්ද මැතිතුමා
බස්නාහිර පළාත- රනිල් මැතිතුමා
උතුරු පළාත- ප්‍රභාකරන් මැතිතුමා
නැගෙනහිර පළාත- හකීම් මැතිතුමා/ ෆෙරියල් මැතිණිය
මධ්‍යම පළාත- තොණ්ඩමන් මැතිතුමා
ඌව පළාත- වන්නියලැත්තෝ(වැදි නායක) මැතිතුමා
වයඹ පළාත- ජයලත් ජයවර්ධන මැතිතුමා
සබරගමුව පළාත- සෝමවංශ මැතිතුමා
උතුරු මැද පළාත- ඹේදානන්ද හිමි
මේ නව දෙනාගේ වැඩි කැමැත්තෙන් අගමැති/ජනපති තෝරනු ලැබේ.
Monday, 8 December 2008
ජාතික සමගිය ඇති කරමු
Subscribe to:
Post Comments (Atom)
3 අදහස් උදහස්:
මමනම් මේ බලය බේදා හැරීමට එකඟයි. ඔන්න මන් ඡ්න්දේ දෙනවා.
මමත් එකගයි.ඇත්තටම බලය ගැන උනන්දුවක්,කැක්කුමක් තියෙන කට්ටියම ජනතාවට කරදර නොකර සාමකාමීව තමත්ගෙ කුට්ටිය කන එක තමයි කරන්න පුලුවන් හොඳම සමාජ සේවය.
@ ම, @ gayankt,
එහෙමනම් වයවස්ථාව හදමුද?
Post a Comment