SLT කට්ටිය ඔන්න 2011 ජනවාරි පළමුවැනිදා ඉදලා ADSL භාවිතා කරන අයට පොඩි වාසි ටිකක් දීලා තියෙනවා. මෙන්න වාසි.
- ENTREE පැකේජ සදහා
- වේගය ඩබල් 512Kbps සිට 1Mbps දක්වා වැඩිකරලා,
- ෆ්‍රී යූසේජ් 50%කින් ඉහලට 1 GB සිට 1.5 GBදක්වා වැඩි කරලා,
- අමතර යූසේජ් වල ගාස්තු 30% කින් පහලට ශත 50 සිට ශත 35 දක්වා අඩුකරලා,
- Home Plus පැකේජ සදහා
- 25% කින් ගාස්තු පහලට රු. 2000/= සිට රු.1500/= දක්වැ අඩු කරලා,
- 14% භාවිතය ඉහලට 7GB සිට 8 GBදක්වා වැඩි කරලා,
- අමතර යූසේජ් වල ගාස්තු 30% කින් පහලට ශත 50 සිට ශත 35 දක්වා අඩුකරලා,
සාමාන්‍ය පාරිභෝගිකයන්ට වැදගත් වෙන්නේ මේ පැකේජ නිසා මේ දෙක ගැන විතරක් විස්තර ලිව්වට අනෙකුත් ව්‍යාපාරික වගේ පැකේජ වලත් වාසි දීලා තියෙනවා. ඒ ගැනත් මෙහි සදහන් දේවල වැඩි විස්තරත් මෙතැනින් බලාගන්න. SLT WEB & More Details


5 අදහස් උදහස්:
What about SLT Home Unlimited Package? (Rs. 1600 package)
උඩ කමෙන්ට කරපු කෙනාගේ ගැටලුව මටත් තියනවා ..
@ Anonymous, @ හිස් අහස,
මම දන්න විදියට නම් රු.1600 පැකේජය අන්ලිමිටඩ් නිසා වෙන වාසි මොකුත් නැහැ. SLT ල කියන්නේ දැන් තියෙන රු. 1500/= හෝම් ප්ලස් 8GB පැකේජයට මාරු වෙන එක හොදයිලු 8GB වලට වඩා යූස් කරන්නේ නැත්නම්
හෙවි යූසර්ස්ලට කෙල වෙන්නයි යන්නෙ
සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.
අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය
ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
Post a Comment