Thursday 16 July 2009

Ms Office 2007 සිංහල අතුරු මුහුණතට Windows Vista ඕනමද?


www.microsoft.com/srilanka හි සදහන් ආකාරයට Ms Office 2007 සිංහල අතුරු මුහුණතට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය Windows Vistaය.

නමුත් මාගේ අත් හදා බැලීම්අනුව මෙය Windows XP Service Pack 3හි මත ධාවනය Ms Office 2007ටද යොදා ගත හැක. (XP SP2 වලනම් බලන්න බැරි උනා.)
(Microsoft හිතුවා මදි අපට Vista විකුන්න........)

3 අදහස් උදහස්:

ධනික | Dhanika said...

Windows XP SP2 වලත් වැඩ මචං. මාත් ඔය ගැන වගේම සිංහල අතුරුමුහුණත නිසා ලැබෙන සිංහල අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂා කරීමේ වාසිය ගැනත් ලිපියක් ලිව්වා. මෙන්න මෙතනින් කියවන්න.
http://dhanikauom.blogspot.com/2009/07/microsoft-office.html

Sanjaya said...

i'm using 0ffice 2007 Sinhala Supface with Windows XP SP2. its working properly

තුෂාර ජයරත්න. said...

@ ධනික,ෂ්තූතියි, මම කියව්වා, හොද ලිපියක් ඒකත්..

@ Sanjaya Thanks,