Thursday 16 July 2009

හදන්නත් කළින් නරක්වන පාන් ගෙඩිය


මෙහි සදහන් ආකාරයට මෙම පාන් ගෙඩිය නරක් වන්නේ නිපදවීමටත් මාස 11කට ප්‍රථමයෙනුයි.

නි. දිනය :- 28 DEC 2008

කල් ඉකුත් දිනය :- 29 JAN 2008

මාරයි නේද?
මේක කාටවත් අපහාසයක් එහෙම කරන්න නෙමෙයි. වෙලා තියෙන්නේ මට හිතෙන විදියට කල් ඉකුත් දිනය ගහද්දි 2009 වෙනුවට ගහලා තියෙන්නේ 2008.
නමුත් මට තියෙන ගැටළුව මොන පාන් ගෙඩියක්වත් මාසයක් කල් තබාගන්න පුළුවන්ද කියලයි.

3 අදහස් උදහස්:

ශාකුන්තල | Shaakunthala said...

සීල් එක ගැනවත් සැලකිල්ලක් නැති බේකරියෙ හදන පාන් ඇතුලෙ කරකුට්ටං වෙලා මොන සතා සීපාවා ඉන්නවද දන්නෑ. :-O

Anu said...

මං හිතන්නෙ මාසෙතට පස්සෙ ගල්බනිස් විදියට ආහාරයට ගන්න පුලුවන් ඇත.

Anonymous said...

නෑ නෑ මේ කියන්නේ මාසෙකට පස්සේ වෙනත් වැඩකටයුතු සඳහා යොදා ගන්න පුළුවන් කියන එක. ඒකියන්නේ හදිස්සියකට කාට හරි ගහන්න එහෙම