Friday 17 July 2009

1000 යි! 1000යි!


මගේ බ්ලොග් අඩවියට පැමිණි සංඛ්‍යාව 1000 ඉක්මවලා. මේ ගණන සුළු ගණනක් වෙන්න පුළුවන් සමහර බ්ලොග් දිහා බලනකොට.. ඒත් මට සතුටක් මාත් ඊ ලෝකයේ එක පුරැකක් වෙලා කියලා හිතනකොට
( විශේෂයෙන්ම මා දන්නා තරමින් මා සේවය කරන අංශයේ කෙනෙකු ලියන පළමු බ්ලොගය මෙය විය හැකියි......)

7 අදහස් උදහස්:

පොතේ ගුරා said...

අපෙන් සුබපැතුම් සහෝ..දිගටම ලියන්න... :)

Anju said...

good luck..

ඉ-නැණ පියස said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්.ඉදිරියටත් හොදින් කරන්යමු.අපිත් ඉන්නවා.

තුෂාර ජයරත්න. said...

@ all:
ස්තූතියි

Chrishi said...

ela !

malee_msg said...

දිගටම ලියන්න..

Amila said...

best of luck
ohoma yan
http://betteryoulike.blogspot.com