Thursday 4 December 2008

ආයුබෝවන්!!!!

හෙට සිට මම අරඹනවා බ්ලොග් කරන්න. හැමෝටම ආරාධනා කරනවා.... මට සහය දක්වන්න කියලා.....

4 අදහස් උදහස්:

සරත් ගුණතුංග said...

විද්‍යුත් සන්නිවේදනයේ යුගය මෙය යි
නවතම කලාවක් ලියලා හැදෙන වග යි
රසිකාවියන්, රසිකයො හැම ඇදෙන බිම යි
ඔබ වෙත පිරිනැමෙන සොමිබර හසුන මෙය යි

ම.ම.ගි said...

සහය ද? අනිවා...

Aravinda said...

ආයුබෝං !!

තුෂාර ජයරත්න. said...

@ සරත් ගුණතුංග, @ මම මචන්, @ අරවින්ද,
ස්තූතියි! හැමදාමත් ඇවිත් යන්න, මගේ පුංචි බ්ලොග් අඩවිය වෙත.