- හුග දෙනෙකුට තියෙන ගැටළුවක් තමසි උබුන්ටු 9.10 මත Ubudsl පිහිටුවීම. මීට කලින් සංසදයේ සහෝදරයෙක් මේ පිළිබදව ලියලා තිබුනට ඒ ක්‍රමය ට්කක් සංකීර්ණ වැඩි යි වගේ නිසා මා අන්තර්ජාලයෙන් සොයාගත් උබුඩීඑස්එල් අළුත්ම සංස්කරණයක්ඉදිරිපත් කරමි.
- මෙම Ubudsl සාමාන්‍යයෙන් උබුන්ටු 9.04දී වගේම කිසිම කරදරයක් නැතිව පිහිටුවා ගත හැකිය.
- නමුත් පෙර කී පරිදි මීට කලින් සංසදයේ සහෝදරයා කිවූ ක්රමයේ පරිදි මෙන්ම මෙම ක්‍රමයේදීත් මට ZXDSL 852 මෝඩමය පිහිටුවා ගත හැකි වුනාත් මෝඩමයේ පවර් බල්බය දැල්වීම හෝ Synchronize වීම සිදු නොවේ.
- එම නිසා ADSL මෝඩම් තියෙන අය මේ ක්‍රමය අත්හදා බලා කමෙන්ට්ස් දාන්න.
- ආ...අමතක වුනා මේ ෆයිල් එක මුලින් ම උඩුගත කළ ඊ ලෝකයේ මිතුරාණනි ඔබට ජය!
බාගත කිරීමට මෙතන කොටන්න Ubudsl for Karmic Kola(Ubuntu 9.10)
3 අදහස් උදහස්:
බොහොම ස්තූතියි. මෙක අපේ අළුත්ම ලිනක්ස් සංස්කරනයට දානවා. www.lankanet.org
@ Tharaka Weerasekara,
බොහොම සතුටුයි. ස්තූතියි!
Post a Comment