Tuesday 16 December 2008

ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් පාරිභෝගිකයා සුරැකේ

මෙි දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති හෙජින් ගිවිසුම සම්බන්ධව බොහෝ විට 17 දා වන විට ජනතාවට වාසිදායක තීන්දුවක් ලැබෙනු ඇතැයි මම සිතමි. මෙන්න එහෙනම් හැමෝටම comments දානවට අමතරව කරන්න පුංචි survey එකක්.

මේ සටහන මා මුළුමනින්ම උබුන්ටූ මත සිට කරන පළමු සටහන බවද මතක් කර සිටිනුයේ ඉමහත් සතුටකිනි.