කලබල වෙන්න එපා . මම මේ කියන්නේ අයි.සී.සී. චැම්පියන්ස් කුසලානේ ගැන. ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යන්න නම් ඉතිරි වී ඇති එකම අවස්ථාව හෙට පැවැත්වෙන එංගලන්තය හා නවසීලන්තය අතර තරගයේදී (අපේ මිතුරු) එංගලන්තය නවසීලන්තය වැඩි ලකුණු ගණනකින් හෝ අඩු ඕවර සංඛ්‍යාවකින් හඹා ගොස් ජය ගැනීම පමණයි. එංගලන්තයට ජය වේවා!
ප.ලි. (එංගලන්තයට ජය වේවා!)මම දේශද්‍රෝහියෙක් ලෙස ගණන් නොගන්න
4 අදහස් උදහස්:
එක ලකුණකින් දිනුවොත් හරි, අන්තිම බෝලෙදි දිනුවොත් හරි ඒත් ඇති. කොහොම හරි දිනන්නයි ඕනෙ.
" GOD Save the Queeeen "
එංගලන්තය දිනන්න විතරයි ඕන. run rate බලපාන්නෙ නෑ. දැනටම අපි ඒ අතින් දකුණු අප්‍රිකාව පරාද කරලයි තියෙන්නෙ. නවසීලන්තය ඔය මැච් එක පැරදුනත් net runrate එක අඩු වෙනව මිසක් වැඩිවෙන්නෙ නෑ. දැනටමත් අපි runrate එකෙන් නවසීලන්තයට ඉදිරියෙන්.
Sorry , Irecently looked the point table
Due to current scores Englans should win with 16 Runs Gap
If rain win the game?.. NZ goes to semi
Post a Comment